ධීවර සංස්ථාව යළි නගාසිටුවීමට බරපතළ තීන්දු තීරණ ගැනීමට සිදුවනු ඇතැයි ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා ධීවර සංස්ථාවේ සියලු වෘත්තීය සමිති නියෝජිතයන් හමුවේ අවධාරණය කරයි.
අධ්‍යයන පොදු සහතික පත් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සීටිීම සදහා අයදුම්පත් භාරගැනීම දැන් සිදුකෙරේ.
සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ දත්ත සංගණන කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
අඛණ්ඩව විදුලිය ලබාදීමට නොහැකි වීමත් ජනතාවට බර පැටවීමට සිදුවීම පිළිබඳ කණගාටු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.