ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුද්‍රණ සහ ඇසුරුම් විසඳුම් සපයන්නෙකු වන Printcare Digital Solutions පෞද්ගලික සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කර ඇත.
2023 වර්ෂයේ කොරියානු භාෂා පරීක්ෂණය සදහා විභාග අයදුම්පත් ලබාගැනීමට අපේක්ෂිත අයදුම්කරුවන් සදහා කරනු ලබන විශේෂ නිවේදනයයි.
හිටපු එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මුන් මහතා මෙරට සංචාරය කරන අතරතුර පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා අතර හමුවක් පරිසර අමාත්‍යාංශයේ දි ඊයේ (07) සිදු විය.
ශ්‍රී ලංකාවේ දේශගුණික ක්‍රියාකාරකම්වල ප්‍රගතිය සහ හරිත වර්ධක සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකා රජය හා ලෝක හරිත වර්ධක ආයතනය (GGGI) අතර ගිවිසුමකට අත්සන් තැබිණි.