පෙබරවාරි 10, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් අද(08) විවෘත කිරීමට නියමිත අතර මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැම්ණියේ ය.

    75 වන නිදහස් දිනට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබු " ගාලු දිසා ප්‍රවර්ධා සම්මාන උලෙළ - 2023 " පසුගියදා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණි.

    මෙවර කොරියානු විභාගයට අයදුම් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් ඔහු/ඇය සම්බන්ධයෙන් මූලික තොරතුරු කිහිපයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (පුහුණු හා බඳවා ගැනීම්) පී.ජී.ජී.එස්.යාපා මහතා ප්‍රකාශ කරයි.

    ගොයම් කහ පැහැවීමට මුලික හේතුව පොටෑසියම් ඌනතාවය බවත්, අනෙකුත් රෝග එම පෝෂණ ගැටලු නිසා ඇතිවී ඇති බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya