නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් අද(08) විවෘත කිරීමට නියමිතය.
2023 - 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙතෙක් නිකුත් කර නොමැති බව දෙනුම් දෙයි.
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා කැබිනට් මණ්ඩලයෙන් සිදුකරන ලද ඉල්ලීමකට අනුව හෝමාගම මූලික රෝහල, මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ ශික්ෂණ රෝහලක් බවට පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.