පෙබරවාරි 10, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නිදහසේ 75 වන සමරුවට නිකුත් කළ සමරු කාසිය, අගමැතිවරයා වෙත පිළිගැන්වේ

    ප්‍රජාතන්ත්‍රවාදී අදහස්වලින් පෝෂිතව ඉදිරියට යමු. රට වැටී ඇති අසාධ්‍ය තත්ත්වයෙන් ගොඩ ගැනීමට උපරිම සහාය දෙමු. දේශපාලන අරමුණු ගැන සිතන්නට අවශ්‍ය නම්, රට මේ අර්බුදයෙන් මුදා ගත් පසු ඒ ගැන සිතමු යැයි  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පැවසීය.

    ශ්‍රී ලංකා මුහුදුසීමාවේ ගිනිබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ යකඩ කපා ඉවත් කිරීම එම නෞකාව අයත් සමාගම විසින් මෙරටට ගෙවිය යුතු නියමිත බදු ගෙවීමෙන් තොරව සිදුකිරීමට කිසිසේත් ඉඩ නොතබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.

    ජනාධිපති රනිල් වික්‍රම සිංහ මහතා නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ආරම්භ කරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya