බිත්තර සඳහා සහතික මිලක්
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
නීති පති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර නව බිත්තර වල සිල්ලර මිල සඳහන් කර ගැසට්පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කළ බව වෙළඳ අමාත්‍යංශ ලේකම් අයි.එම්.බී.ඒ.අතපත්තු මහතා අද (20) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.
•ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ඉන්දීය රජයෙන් සුබවාදී ප්‍රතිචාරයක්