ජාතික ගමනාගමන කොමිෂන් සභාව ක්‍රියාත්මක කරන ''සිසුසැරිය'' දීපව්‍යාප්ත සේවාව යටතේ ඇති බස්රථ එක්දහස් හයසිය දාහත (1617) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන්ගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් යෙදවෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පවසයි.
සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ඇරයුමකට අනුව, විදේශ කටයුතු අමාත්‍ය එම්. යූ. එම්. අලි සබ්රි මහතා 2023 ජනවාරි 23 සිට 27 තෙක් සෞදි අරාබි රාජධානියේ නිල සංචාරයක නිරත වීමට නියමිත ය.
අපොස (උසස් පෙළ) විභාගය ජනවාරි 23 සිට පෙබරවාරි මස 17 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
ඉදිරි මාර්ග සිතියම පිළිබඳවත් සාකච්ඡා කරයි
නියාමන ගාස්තුවලට අදාළ ගැසට් පත්‍ර කාරක සභාවේදී සාකච්ඡාවට ගැනේ