හදිසි අනතුරු හේතුවෙන් ශ්‍රී ලංකාවේ වසරකට 12,000ක් පමණ මියයන බවද උත්සව සමයේ අනතුරු වළක්වාගැනීමට කටයුතු කරන ලෙස කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රේණුකා මහානාම මහත්මිය පැවසුවාය.
උත්සවය සමය හේතුවෙන් දින කිහිපයක් විදුලි කප්පාදුව සිදු නොකිරීමට තිරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
දෙහිවල සත්වෝද්‍යානය සංවිධානය කරන " සතුන් අපේ මිතුරෝය" අධ්‍යාපනික ප්‍රදර්ශනය දෙසැම්බර් මස 23,24,25 යන දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා දෙහිවල සත්වෝද්‍යානයේ දී පැවැත්වෙයි.
සතුටින් ඉගෙනගත හැකි විභාග බරෙන් නිදහස් විනයගරුක පාසල් පරිසරයක් සැකසීමට පියවර ගන්නවා - අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා කියයි