ටින් මාළු නිෂ්පාදනයට යොදාගන්නා මත්ස්‍ය විශේෂ මෙරටට ආනයනයේදී පරිභෝජනයට නුසුදුසු තත්වයේ පවතින්නේ නම් නැවත ප්‍රතිඅපනයනය කිරීමට හෝ විනාශ කිරීමට ක්‍රියා කරන බවත්, කිසිදු ප්‍රමිතියකින් තොරව වෙළඳපොළට ටින් මාලු අලෙවිකරන ආයතනවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත්, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
කොළොන්තොට අභිනන්දන-2022 '' කොළඹ දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවය හෙට
දෙසැම්බර් 26 දින රාජ්‍ය සේවය සඳහා අමතර නිවාඩු දිනයක් කිරීමට අග්‍රාමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී ඇතැයි රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
මහවැලි අධිකාරිය මගින් 2023 වසරේ දී ජලාධාර සංරක්ෂණය සදහා පැල 250,000 ක් සිටුවීමට අපේක්ෂා කර තිබේ.