පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාවේ වායු දුෂණය සම්බන්ධයෙන් දිනපතා ලබා ගන්නා සංසරණ වායු තත්ත්වය පිළිබඳව මාධ්‍ය මඟින් ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් 2023 ජනවාරි සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සදහන් කරයි.

    ඊශ්‍රායල් රාජ්‍යයේ සාත්තු සේවා රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් යැවීමට ඊශ්‍රායල් රජය සහ ශ්‍රී ලංකා රජය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව, ඒ සඳහා සුදුසුකම් ලැබූ තවත් රැකියා ලාභීන් පිරිසකට ගුවන් ට්කට්පත් පිරිනැමීම විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්ප කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ( 21 දින ) නාරාහේන්පිට අමාත්‍ය කාර්යාලයේදී සිදු කෙරිනි.

    ලංකාවේ ඛණිජ සම්පත් ජාතික සංවර්ධනයට ඵලදායී ලෙස යොදා ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම ආරම්භ කර ඇතැයි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    රිය අනතරු වැඩි වීමේ ප්‍රවණතාවක් පවතින බවත් අනතුරුවලින් වැඩිම මියයන පිරිස යතුරුපැදිකරුවන් බවද පොලිස් රථවාහන මූලස්ථානයේ අධ්‍යාපන හා මහජන ආරක්ෂාව පිළිබද ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනක ගමගේ මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya