ඉන්දියාවේ පැවති 9 වෙනි ලෝක ආයුර්වේද සම්මේලනයෙන් මෙරට ආයුර්වේද ක්ෂේත්‍රයට ප්‍රතිලාභ රැසක් හිමිවී ඇතැයි දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි
ලබන වසර වනවිට ලෝකයේ සියලු රටවල්වලට ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවට ජාත්‍යන්තර පූරෝකථන පළවී ඇර්හි බැවින් රටේ වගාකළ හැකිසෑම බිම් කොටසකම වගාකළ යුතු බවත් පශු සම්පත් සංවර්ධනයට පියවර ගත යුතු බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
කඩදාසියට පමණක් සිමා වු ක්‍රිඩා සංගම් නිසා විශාල මාෆීයාවක් සිදු වන බවත් මේ හේතුන් නිසා ක්‍රිඩාව කඩා වැටිමට හේතු වි තිබෙන බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.
වත්මන් ආර්ථික අර්බුදය හමුවේ මෙරට ජනමාධ්‍ය ආයතන පවත්වාගෙන යාමේදී අභියෝග රැසකට මුහුණදීමට සිදුව ඇති බව (15) පාර්ලිමේන්තුවේදී පැවති ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී ජනමාධ්‍ය ආයතන නියෝජිතයෝ පැවසූහ.