පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රට තිබෙන තැන තේරුම් ගනිමින් ජනතාවට සැබෑ පණිවිඩය ගෙන යාමේ වගකීම ජනමාධ්‍යවේදින් සතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ආර්ථිකයට බාධා නොවන නව පැකේජ හඳුන්වා දෙමින් ආයෝජකයින් සඳහා සහන සැලසීමට රජය කටයුතු කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ දී අද (08) පැවසීය.

    පාසල්වලට මත් ද්‍රව්‍යය පැමිණීම වැළැක්වීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් එළඹෙන ජනවාරි 02 දා සිට ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

    මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද (08) පාර්ලිමේන්තුවට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya