මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    යම් යම් බහු ජාතික සංවිධාන නියෝජනය කරන්නන්ට උවමනා පරිදි පාසල් පද්ධතිය විනාශ කිරීමට රජය කිසිසේත් ඉඩකඩ ලබානොදෙන බව වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය, වැඩ බලන කැබිනට් ප්‍රකාශක ශාන්ත බණ්ඩාර මහතා  පැවසීය.

    මැතිවරණ වියදම් පාලනය සඳහා විධිවිධාන සැලැස්වීමේ නීතියක් සම්පාදනය කිරීම වෙනුවෙන් වූ යෝජනාවක් ඊයේ (21) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.

    ශ්‍රී ලංකාව මේ වන විට අන්තරායකර ඖෂධ හා විෂ මත්ද්‍රව්‍ය ප්‍රතිඅපනයන කේන්ද්‍රයක් බවට පත්වීම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    ත්‍රිකුණාමලය පරවි දූපත සංචාරක කලාපය නැරඹීම සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් සදහා විධිමත් ක්‍රමවේදයන් යටතේ පහසුකම් සැලසීම කඩිනම් කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya