අයවැය යෝජනා සුන්දර ලියවිල්ලක් ලෙස ඉදිරිපත් කළ හැකි වුවද එම අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන වගකීම ඇත්තේ රාජ්‍ය සේවකයාට බව කැළණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය එච්. එම්. නවරත්න බණ්ඩා කියා සිටියේය.
වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොකොට්ඨාසයේ අඩු ආදායම් ලාභි පවුල්වල පෝෂණය ඉහළ නැංවීමේ අරමුණින් ගෘහාශ්‍රිත කුකුල් පැටවුන් ලබා දීම පසුගිය (19) දින සිදුවිය.
දකුණු කොරියාවේ රැකියා වරම් ලැබූ තවත් ශ්‍රී ලාංකිකයන් 144 දෙනෙකු (21) දින කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දකුණු කොරියාව බලා පිටත්ව ගියේ ය.
ගණිත විෂයට අදාළව ගුරු භවතුන්ට පැන නගින ගැටලු පහසුවෙන් හා ඉක්මනින් විසඳා ගැනීමට අවකාශ සැලසෙන ක්‍රමවේදයක් ලෙස ප්‍රථම වෙබ් පෝටලය මෙටා හබ්' (MetalHub – Mathematics Education Teacher Awareness Hub) නමින් අධ්‍යාපන අමාත්‍යාංගය එළි දක්වා තිබේ.