වඩාත් ප්‍රජාත්‍රන්තවාදී මැතිවරණ ක්‍රමයක් ඇති කිරීම සඳහා අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) පාර්ලිමේන්තුවේදී පැවසීය.
විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ ( වැය ශීර්ෂ ) පළමු දින විවාදය අද (23) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.
සමඟි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මන්ත්‍රීවරයකුට පහර දීමට උත්සාහ කළා යැයි යන සිද්ධිය මුල් කර ගනිමින් එම මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු සභාගර්භයෙන් ඉවත් වන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නියෝග කළේ ය.
ශ්‍රී ලංකාව සමඟ තරඟ 3කින් යුත් එක්දින තරඟාවලියකට සහභාගීවීම සඳහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම (22) මෙරටට පැමිණියා.