අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත විය.අයවැයට පක්ෂව ඡන්ද121 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 84 ලැබුණි.
විපක්ෂය මෙම අයවැයට චෝදනා එල්ල කළත් ඔවුන්ගේ විකල්ප වැඩපිළිවෙළ කුමක්ද යන්න ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මැතිවරණයට වැඩි වියදමෙන් මන්ත්‍රීකම අහෝසි කරේ -නව නීති වලට කැබිනට් අනුමැතිය - අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ
ධීවර ප්‍රජාව වෙනුවෙන් භූමිතෙල් බෙදාහැරීම විධිමත්ව සහ අඛණ්ඩව සිදු කිරීමට රජය පියවර ගෙන තිබේ.