දිවයින පුරා බොහෝ ප්‍රදේශවල දහවල් 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
රට කරවන නායකයින් නීතිමය රාමුවක් තුළ රටේ ආර්ථිකයට වගකියන පසුබිම සැකසීමට අඩිතාලම යොදා තිබෙනවා.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක
2022 නොවැම්බර් 10 වැනි දින, මාලේ හි රිය අලුත්වැඩියා පොළක හටගත් ගින්නකට මැදි වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු, මුදාගැනීමේ කණ්ඩායම විසින් මුදාගෙන එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබූ බව මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වාර්තා කර ඇත.
දොළොස්වන (12) ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල - 2022/23 හි, ආරක්ෂක සේවා අත් පන්දු තරඟාවලිය 2022 නොවැම්බර් මස 09,10 සහ 11 යන දිනයන්හීදි මිනුවන්ගොඩ 'Airport Sports Complex' හිදී පැවැත්වුනු අතර, එහීදී නාවික හමුදා පිරිමි අත් පන්දු කණ්ඩායම ආරක්ෂක සේවා අත් පන්දු ශූරතාවය දිනා ගැනීමට සමත් විය.