ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්වූ නව තානාපතිවරු හත් දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති.
ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළට ඔබ්බෙන් පවතින අඩු පීඩන කලාපය ක්‍රමයෙන් තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව් දෙනෙකු පිළිබඳ ශෝකය ප්‍රකාශ කරන යෝජනා අද (11) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනේ.
පාසල් දරුවන් සඳහා දිවා ආහාර ලබා දීමේ වැඩසටහන ඉදිරියේ දී දෙගුණයක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(11) පාර්ලිමේන්තුවේදී පැවසීය.