මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ක්‍රමානුකූල සහ දීර්ග කාලීන වැඩපිළිවෙළක් ඔස්සේ රට ගොඩනැඟිය හැකි අයවැයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙවර ඉදිරිපත් කර ඇතැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

    විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද සිට (15) ආරම්භ වෙයි.

    පාසැල් සිසුන් ඇතුළු තරුණ තරුණියෝ පන්සියයකට ආසන්න පිරිසක් ජනාධිපති, මුදල් අමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අයවැය කතාවට සවන් දීම සදහා අද (14) පාර්ලිමේන්තුවට පැමිණි බව ‍වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

    2023 අයවැය කතාව
    ශ්‍රී ලංකාව - නව ආරම්භයක් කරා ප්‍රවේශය...
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya