සියලු රාජ්‍ය සේවාවන් සඳහා ඒකාබද්ධ යාන්ත්‍රනයක් සැකසීමට කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාවේ අවධානය යොමු වී තිබෙන බව කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
කොවිඩ් වසංගත සමයේදී පහළ දැමූ එතනෝල් බද්ද යළි ඉහළ දැමීමට තීරණය කළ බවත් එමගින් රුපියල් බිලියන 1.6ක බදු ආදායමක් බලාපොරොත්තු වන බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
රටේ මතුව ඇති ගැටලුවලට විසඳුම් සෙවීමේ දී ජනාධිපති ප්‍රමුඛ රජය කෙරෙහි ජනතාව විශාල බලාපොරොත්තුවක් තබා තිබෙනවා.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක