යුරියා පොහොර මෙට්‍රික් ටොන් 22000ක් රැගත් දෙවන නෞකාව ඊයේ (13) පස්වරුවේ කොළඹ වරායට සේන්දු වූ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
මාතෘභූමියේ උත්තරීතර නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සියළුම සේවා පුද්ගලයන් අනුස්මරණය කිරීමේ ‘සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය - 2022’ ප්‍රධාන සැමරුම් උත්සවය (2022 නොවැම්බර් 13) කොළඹ, විහාර මහාදේවී උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් අභිමානවත්ව පැවැත්වුනු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා සහභාගී විය.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (12 දින ) නාරා ආයතනයේ විද්‍යාඥයින්ගේ සංගමය සමඟ ඔවුන්ගේ ගැටළු පිළිබදව හා ආයතනයේ පවතින ගැටළු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක නිරත විය.
පකිස්තානය පරදවමින් 2022 T20 ලෝක කුසලානය දිනා ගැනීමට ප්‍රභල එංගලන්ත කණ්ඩායම අද (13) සමත් වුණා.