මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ලබන වසරේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරගත හැකි බවත් රට ඉදිරියට ගෙන යාමට අලුත් ප්‍රවේශයක් ගොඩනගමු'' යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පාර්ලිමේන්තුවේ දී අයවැය කතාව සිදු කරමින් පැවසීය.

    විසර්ජන පනත් කෙටුම්පත- 2023 ( අයවැය කතාව )ඉදිරිපත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (14) පාර්ලිමේන්තුවේ දී සිදු කළේ ය.

    විදෙස් ආයෝජන ආකර්ෂණය සඳහා නව ආර්ථික කලාප ඇති කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය කතාව කරමින් පැවසීය.

    අයවැය කතාව අරඹයි

    නොවැම්බර් 14, 2022

    විසර්ජන පනත් කෙටුම්පත- 2023 ( අයවැය කතාව )ඉදිරිපත් කිරීමට මීට සුළු මොහොතකට පෙර මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya