හෙට පැවැත්වෙන උද්ඝෝෂණය සඳහා සහභාගී වන පිරිස එයට සම්බන්ධ වනුයේ, රටේ පැවතුනු පෝලිම් යුගය අවසන් කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය කටයුතු කළ නිසාදැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විමසයි.
සම්මුඛ පරීක්ෂණ නොවැම්බර් 09 සිට
කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු වෙත එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් නවක වදය ලබාදීමේ සිදුවීමට අදාළ පැමිණිල්ල සම්බන්ධව විමර්ශන සිදු කෙරෙන බව පොලීසිය පවසයි.
ස්වාධීන කොමිෂන් සභාවලට පත් කළ යුත්තේ රටේ අභිවෘද්ධිය උදෙසා කැප වෙන අයවලුන් මිස තම පෞද්ගලික අභිවෘද්ධිය උදෙසා කැප වෙන අයවලුන් නොවන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කළේය.