එදා මහ බැංකුව කැඩූ බවට වූ දින සියය හා ජනපති රනිල්ගේ මෙදා දින සියය..?
වන අලි ප්‍රහාරයකට ලක්ව ගම්වැසියකු මිය යෑමේ සිද්ධියක් මුල් කර ගෙන කැබිතිගොල්ලෑව, රඹකැපූවැව ගම්මානයේ ජනතාව පෙරේදා (31) රාත්‍රියේ කලහකාරී ලෙස හැසිරෙමින් කැබිතිගොල්ලෑව පොලිසියේ සැරයන්වරයකුට පහර දී ඝාතනය කිරීමට සම්බන්ධ හාමුදුරු නමක් ඇතුළු ගම්වැසියන් 15ක් පොලිසිය මඟින් අත් අඩංගුවට ගෙන තිබේ.
* රාජ්‍ය සේවකයින් විශාල ප්‍රමාණයකට විදේශගත වීමට විශේෂ අවස්ථා ලබා දීමට උත්සාහ කරනවා -
රාජ්‍ය සේවකයින් විශාල ප්‍රමාණයකට විදේශගත වීමට විශේෂ අවස්ථා ලබා දීමට, හැකි තරම් අවකාශයන් ලබා දීමට උත්සාහ කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කළේය.
පාර්ලිමේන්තුව නැරඹීම සඳහා (ඊයේ 01) පැමිණි මාතර සුජාතා විද්‍යාලයේ සිසුවියන් පිරිසකට ගරු කථානායකතුමා හමුවීමේ අවස්ථාව හිමිවිය. එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමග සුහද පිළිසඳරකට සහභාගී වීමට සහ කථානායක වෙතින් ප්‍රශ්න විමසීමටද මෙහිදී සිසුවියන්ට හැකිවිය.