මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඇමරිකානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව,ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා දුන් පී -627 ( ඩග්ලස් මුන්රෝ ) මුහුදු ආවේක්ෂණ නෞකාව මාස දෙකක මුහුදු ගමනකින් පසු අද (02) උදෑසන කොළඹ වරායට සේන්දු විය.

    ශ්‍රී ලංකා සවි එසවීමේ සංගමයේ තේරීම් තරඟ පැවැත්වීම සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වූවා. ක්‍රීඩකයෙකුට යම් අසාධාරණයක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳව සොයා බලා කටයුතු කිරීම ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමන්ගේ වගකීමක් බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

     කැස්බෑව නගරය “හරිත කැදැල්ලක්” ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්...
     මෙම වසරේදී නගර සංවර්ධන සැලසුම් 7ක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කරයි...
     නාගරික සංවර්ධන ප්‍රදේශ 273ක් ප්‍රකාශයට පත්කිරීමටත් සැලසුම්...

    යම් පුද්ගලයෙකුට කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීමට අවශ්‍ය නම් අවශ්‍යතාවය පරිදි ඉතිරිව පවත්නා සයිනොෆාම් එන්නත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු සම්බන්ධ කරගනිමින් ලබාගන්නා ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya