මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    තල් සංවර්ධන මණ්ඩලය විසින් යාපනයේ තල් පර්යේෂණ ආයතන පරිශ්‍රයේ ඉදිකරනු ලැබූ නව ගොඩනැගිල්ල විවෘත කිරීම ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තෙ මහතාගේ සහභාගිත්වයෙන් වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.

    “කොතතරම් කුඩා වුවද,ඒ සියල්ල ප්‍රතිචක්‍රිකරණය කරන්න” ජාත්‍යන්තර විද්‍යුත් අපද්‍රව්‍ය තේමාව මුල්කරගෙන පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ මුලිකත්වයෙන් ජාත්‍යන්තර ඉලොක්ට්‍රොනික අපද්‍රව්‍ය දිනය නිමිත්තෙන් ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතුකර මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතු කරන්නන් මගින් අපහරණය කිරිමේ වැඩ සටහනක් පරිසර අමාත්‍යාංශයේදී   පැවැත්විණ.

    නවෝත්පාදන ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදිත සෝලා පැනලයක් මගින් ක්‍රියාත්මක නව බෝට්ටුවක් පසුගියදා හදුන්වා දෙන ලදි. වෛද්‍ය අවන්ත අතපත්තු මහතා විසින් නිශ්පාදනය කරන ලද මෙම බෝට්ටුව හදුන්වා දීමේ මුලික පියවර ලෙස පරිසර අමාත්‍යාංශය ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ මුලිකත්වයෙන් දියවන්නවේ දී සිදුකෙරිණ.

    පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 11කට අයත් පවුල්14309 ක පුද්ගලයන් 56,630ක් පීඩාවට පත් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya