ජාත්‍යන්තර සුදු සැරයටි දිනයට සමගාමීව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත කොඩිය පැළඳවීම අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
පරිවාස ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් අම්පාර දිස්ත්‍රික් නව නේවාසිකාගාරය නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අම්පාර කරංගාව ප්‍රදේශයේ දී විවෘත කෙරිණි.
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ ඉදිරි වැඩකටයුතු සඳහා විගණකාධිපතිතුමා සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව සක්‍රීයව දායක කර ගැනීමට තීරණය කළ බව කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා පැවසීය.
"මේ රට නැවත ගොඩනැගීම සඳහා අපි සියලු දෙනා එක්ව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවයයි." යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.