මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යහගත කිරීමේ , කමිටු වාර්තාව මෙම සතිය අවසානයේ ලබා දෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(18) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    සතොස සහ සමූපකාර අංශය තවත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන ඇති බවත් ඒ් සඳහා නව ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇතැයි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද(18) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    සමෘද්ධිලාභී පවුල් සහ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට, පාසල් උපකරණ සඳහා යම් සහනයක් ලබා දීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නියමිත පරිදි යොදාගත් දින එනම් (20) සහ (21) දෙදින තුළ විවාදයට ගන්නා බව සභානායක, අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද(18) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya