මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ වන මෙන්ම විනය විරෝධී ආකාරයට හැසිරෙන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් විධිමත් පරීක්ෂණ සිදුකෙරෙන බවත්, යම් පොලිස් නිලධාරියකු වරදක් කර ඇති බව පෙනීයන්නේ නම් ඔවුන්ට විරුද්ධව විනායානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

    දැඩි නීතිරීති පනවා හෝ වැඩබිමේ කම්කරුවාගේ සෞඛ්‍ය සහ සුරක්ෂිතතාව තහවුරු කරන බවත්, අනතුරක දී නඩු නොමැතිව වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් නිර්මාණය කරන බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

    රටක් ලෙස ඉදිරියට යාමට නම් සංවර්ධන කටයුතු සහ පරිසරය සුරැකීම වෙන්වෙන්ව නොව එකටවිට සැලසුම් කර ක්‍රියාවට නැංවිය යුතු බව පරිසර අමාත්‍ය ඉංජිනේරු නසීර් අමහමඩ් මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya