මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මෙරට අපනයනකරුවන් සඳහා පවතින අවස්ථා සහ විභවයන් මෙන්ම, ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනය කිරීමේ දී ඔවුන් මුහුණ දෙන අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සහ අදහස් පළ කිරීම යනාදිය අරමුණු කරගනිමින්, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා, ඔක්තෝම්බර් 12 වැනි දින, අපනයනය ඉලක්ක කරගත් සංවිධාන සහ වාණිජ මණ්ඩල විශාල සංඛ්‍යාවක් නියෝජනය කරන සභාපතිවරුන්, මහලේකම්වරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ව්‍යාපාරික නායකයන් හමුවී සාකච්ඡාවක් පැවැත්වී ය.

    එළැඹෙන මහ කන්නයේ දී වී වගා කර සති දෙකකට පසුව පළමු පොහොර යෙදුම සඳහා අවශ්‍ය යුරියා පොහොර බෙදා හැරීම මේ වනවිට රජයට අයත් කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම විසින් ආරම්භ කර තිබෙන බව කෘෂීකර්ම අමාත්‍යංශය පවසයි.

    එළඹෙන මහ කන්නයේ දී වී වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය ඉන්ධන හිඟයකින් තොරව සැපයීමේ වගකීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරූ බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    රට පුරා ක්‍රියාත්මක වන ශිෂ්‍ය පාර්ලිමේන්තු තුළ විද්‍යුත් ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමය ස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සිය සහයෝගය පළ කොට තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya