දිවයින ආශ්‍රිතව පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ රුසියාවේ විද්‍යා හා උසස් අධ්‍යාපන අමාත්‍ය වැලරි ෆැල්කොව් (Valery Falkov) මහතා අතර හමුවක් රුසියාවේ දී පැවැත්විණ.
ජාතික හා ආගමික එකමුතුව පිළිඹිබු වන අයුරින් 75 වන නිදහස් දින සමරු උළෙල අභිමානයෙන් සැමරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
දරුවන් ආරක්ෂා කර ගැනීම රජයක ප්‍රමුඛ වගකීමක්
ශ්‍රී ලංකා පොලීසියට ළමා අයිතීන් සුරැකීම සම්බන්ධයෙන් ජනපතිගෙන් උපදෙස්