මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ, අනුගමනය කළ යුතු පිළිවෙත් අනුව නීත්‍යානුකූලව බවත්, නීතියෙන් පිට කිසිවක් නොකරන බවත්, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    සූර්ය පැනල සවි කර ගෙන විදුලි බිල කළමනාකරණයට ආගමික ස්ථානවලට වැඩපිළිවෙලක් සකස් කරන ලෙස තමන් රාජ්‍ය අමාත්‍යවරයාට දැනුම් දුන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    කොවිඩ් වසංගත හා වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් කඩා වැටී ඇති සංචාරක කර්මාන්තය යළි ගොඩ නඟා ගැනීම සඳහා සංචාරක අමාත්‍යාංශය හා ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් මේ වනවිට ක්‍රියාමාර්ග රැසක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ

    ඊශ්‍රායල් රැකියා සදහා පිටත්ව යාමේදී කිසියම් පිරිසක් මුදල් එකතු කරන්නේ නම් ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත්, මේ සම්බන්ධයෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ සහාය ලබාගෙන පරීක්ෂණයක් පවත්වා තරාතිරම නොබලා දඩුවම් ලබාදෙන බවත්, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya