මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වගා ආර්ථිකයට,නිෂ්පාදන ආර්ථිකයකට නොගොස් සහනාධාර පදනම් කොට අතීතයේ කටයුතු කළ නිසාවෙන් අද මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයට හේතු වූ බවත්, එයින් මිදීමටනම්  මේ මොහොතේ සිටවත් අපි වගා කටයුතු, නිෂ්පාදන කටයුතු ආරම්භ කළ යුතු බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

    විස සහිත හාල් ලංකාවට ගෙනා බවට ඉරිදා මව්බිම හා ඉරිදා අරුණ පුවත්පත පළකර ඇති පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, මේ වසරේ ජනවාරි සිට මේ දක්වා පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයෙන් එවැනි පර්යේෂණයක් සිදුකර නොමැති බවත්, පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ, වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්, ලසන්ත රත්නවීර මහතා පෙන්වා දෙයි.

     
    • දසුන් ශානක මෙන් පරාජය ප්‍රයෝජනයට ගනිමින් කණ්ඩායමක් ලෙස වැඩ කර මාතෘ භූමිය ලෝකය ඉදිරියේ ජයග්‍රහණය කරවමු                                                            
    - ජනපති

    මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් ලක්ෂ පහක චෙක් පතක් ( රුපියල් මිලියන 180කට ආසන්න මුදලක්) ඊයෙ (16) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙනු ලැබිණ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya