මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු කණ්ඩායම් රටෙහි ඖෂධ තත්ත්වය කළමණාකරණය කර ගනිමින් සිටින බවත්, එළඹෙන මාසය වන විට මෙහි ඇතැම් ගැටලු සහ එහි පවතින තත්ත්වයන් විසඳා ගැනීමට හැකි වනු ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    කොවිඩ් තත්ත්වය සහ ආරක්ෂක හේතුන් මත මෙතෙක් පැවති පාර්ලිමේන්තුව නැරඹීම සදහා පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමේ අවශ්‍යතාව පිළිබදව ද වේත්‍රධාරීවරයා විසින් කරන ලද යෝජනාවට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවී තිබේ.

    “රජයේ ආදායම වැඩිකර ගැනීමේ අවශ්‍යතාව” පිළිබද සභාව කල් තැබීමේ විවාදය  සැප්- 21 වැනිදා… 
    • සැප්තැම්බර් 23 වැනි සිකුරාදා පෙ.ව 9.30 සිට ප.ව 12.30 දක්වා කාලය දෙවැනි එළිසෙබෙත් මහරැජිනගේ අභාවය වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට වෙන් කෙරේ... 
    • පාර්ලිමේන්තුව නැරඹීම සදහා පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට ද එකඟත්වය හිමිවේ...

    කාර්මික ආරවුල් (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වයක් (130 හා 132) සහ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් 3 සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා (16) සිය සහතිකය සටහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya