ජනපති යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකිම් පැවරේ
1952 - 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙසද,පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී ලෙසද කටයුතු කළ, අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් මහ රැජිනගේ දේහයට,ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) සිය අවසන් බුහුමන් දැක්වීය.
1952 - 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙසද,පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී ලෙසද කටයුතු කළ, දෙවන එලිසබෙත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් අද (19) ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීමට රජය පියවර ගෙන තිබේ.
ඇමති මනුෂ විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.