බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වී ඇති බව එංගලන්තයේ බකින්හැම් මාළිගය නිවේදනය කරතිබේ.
පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා නව අමාත්‍යධූරයේ රාජකාරී අරඹයි...
සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත (08) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමෙන් අනතුරුව වැඩි ඡන්ද 81 කින් සම්මත විය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත අමරකීර්ති අතුකෝරළ මහතා පිළිබද ශෝක යෝජනා විවාදය අද (09) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය.