මාර්තු 17, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙතෙක් ප්‍රයෝජනයට නොගත් ඉඩම් හා ගොඩනැගිලි රාජ්‍ය හා පුද්ගලික අංශයේ හවුල්කාරිත්වයෙන් සංවර්ධනයට පියවර....
     යෝජිත ව්‍යාපෘතිවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 1950ක්....
     සෘජු හා වක්‍ර රැකියා 12,000 ත් 15,000ත් අතර සංඛ්‍යාවක්....

    සියලු වතු කම්කරුවන්ට සහ නාගරික වතු ප්‍රජාවට ලබන ඔක්තෝබර් මස සිට ලෝක ආහාර වැඩසටහන යටතේ විශේෂ දීමනාවක් - කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පවසයි

    ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා (07) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

    ආර්ථික අර්බුදය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සකස් කිරීමට රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී යෝජනා වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya