බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පුනරීන් වලේපාඩු ධිවරයින්ට පහරදීම පිළිබද සම්පුර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස නාවික හමුදාවෙන් අමාත්‍ය දේවානන්දා ඉල්ලා සිටී.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් ‘පාර්ලිමේන්තු සාර සංහිතා ශාස්ත්‍රීය සංග්‍රහය’ඊ ග්‍රන්ථයක් ලෙස පාර්ලිමේන්තු නිල වේබ් අඩවියේ උඩුගත කොට තිබේ.