මාර්තු 21, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka



    රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අද(15) සිට සතියේ දින පහම (05) සාමාන්‍ය වේලාවන් තුලදී එනම් පෙ.ව 7.30 සිට ප.ව 1.30 දක්වා පාසල් පැවැත්වේ.

    මගේ ප්‍රාර්ථනය ආර්ථික විපතින් රට ගොඩගැනීමයි. දළදා සමිඳුන් ඇතුළු සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදය ඊට විශාල ශක්තියක්.
    දළදා පෙරහර සමාප්ති උත්සවයේ දී ජනපති කියයි.

    පොළොන්නරුව සහ වැලිකන්ද දුම්රිය ස්ථාන වලට යාබද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ට අයත් ඉඩම් වල ස්ථාපිත කර ඇති දැනට භාවිතයට නොගෙන වල්බිහි වී ඇති ඛනිජ තෙල් සංස්ථාවට අයත් තෙල් ටැංකි සියල්ල ප්‍රතිසංස්කරණය කොට යලි ඛනිජ තෙල් ගබඩා කිරීම සඳහා යොදා ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන ,මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අගෝස්තු 15 වන සඳුදා දින සිට සතියේ දින පහම (05) සාමාන්‍ය වේලාවන් තුළදී එනම් පෙ.ව 7.30 සිට ප.ව 1.30 දක්වා පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya