ශ්‍රී ලාංකිකයන් ලක්ෂ තුනකට වැඩි පිරිසක් සඳහා විදෙස් රැකියා ලබාදීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කරන "විදේශ රැකියා පොල" වැඩසටහන අද (14) පැවැත්වෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ජපානයේ අන්තර් කාලීන පුහුණුව අවසන් කර පැමිණි පුහුණුලාභීන් හට දිරි දීමනා චෙක්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනුෂ නානායක්කාර මහතාගේ අතින් ( 12 දින) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශයේ දි සිදුකරන ලදි.
මෙරට ඉහළ සංචාරක ආකර්ශනය දිනා ගත් දුම්රිය ගමනාන්තයක් වන කොලඹ සහ බදුල්ල දක්වා නගරාන්තර අධි සුඛෝපභෝගී සති අන්ත " ඇල්ල ඔඩෙසි " දුම්රිය අද (13)දින පෙ.ව 5.30 ට ප්‍රවාහන ,මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කෙරිණි.