මාධ්‍ය නිවේදනය -
ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් අසාධු ලේඛනගතකර ඇති පුද්ගලයන් සහ සංවිධාන සම්බන්ධව
එළවලු සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට දුම්රිය යොදා ගැනීමේ හැකියාව සොයා බැලෙන සාකච්ඡාවක් අද (16) සවස පවත්වන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
විදේශ ආයෝජන ලබා ගැනීමට ද්‍රවිඩ සංවිධාන 06ක තහනම ඉවත් කළ බව කීම පිළිනොගන්නා බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඉන්ධන වියදම අසාමාන්‍ය ලෙස ඉහළ යාමත් සමග පාසල් වෑන් ගාස්තු ඉහළ යාමත් සමග පොදු ප්‍රවාහන පාසල් බස්රථ ප්‍රමාණය වැඩි කිරීම සඳහා විශාල ඉල්ලීම් ලැබුණු බවත් ඒ අනුව පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා පාසල් බස්රථ ප්‍රමාණය වැඩි කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.