පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වගා කටයුතු ආරම්භ කිරීමට හා අස්වැන්න නෙලීමට අවශ්‍ය ඉන්ධන වැඩි ප්‍රමාණයක් ගොවීන්ට ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
රට තුළ ඖෂධ නිෂ්පාදනයේ ඉලක්කය 40%
අද වන විට ඉන් 20% ක්
2023 වසරේ පැවැවෙන 75 වැනි නිදහස් දින සමරු උළෙල සංවිධානය හා මෙහෙයවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක්