ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ රට යන දිශාව ඉතා පැහැදිලි බව වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.
නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පත් කරන ලද මන්ත්‍රීවරයන්ගේ නාමලේඛණය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (10) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පත් කරන ලද මන්ත්‍රීවරයන්ගේ නාමලේඛණය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (10) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.