නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තේරීම් කාරක සභාවේ සාමාජිකයින් දොළොස් දෙනෙක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (09) පත් කරනු ලැබිණි.
විසර්ජන සංශෝධන 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
ඉදිරියේ දී දින 05 ම පාසල් පැවැත් වීමට සැළසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත් මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.