මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය  ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් අද(10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

    කිනම් දේශපාලන පක්ෂයක් වුවද පාර්ලිමේන්තු සභාවේ ගෞරවය ආරක්ෂා කළ යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(10) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    අගෝස්තු 19 දින සිට අඛණ්ඩව භූමි තෙල් ලබාදීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය

    ශ්‍රී ලංකාවේ රාජකීය තායිලන්ත තානාපති, පෝජ් හාර්න්පෝල් මහතා (Mr. Poj Harnpol) (2022 අගෝස්තු 09) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya