අ.පො.ස( උ.පෙළ) 2021(2022) විභාගයේ ප්රායෝගික පරීක්ෂණ වලට සහභාගී වීමට නොහැකි වූ අපේක්ෂකයින් සදහා නැවත ප්රායෝගික පරික්ෂණ
ශ්රී ලංකා නාවික හමුදාව, තලෛමන්නාරම, වැලිපර ආශ්රිත මුහුදු ප්රදේශයේ (2022 අගෝස්තු 05) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 13 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහතා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත සුභාශිංසන එක් කර තිබේ.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා දේශපාලන පක්ෂ සමග දින ගණනාවක් පුරා සිදු කළ සාකච්ඡාවලදී ඒ ඒ පක්ෂ ඉදිරිපත් කළ යෝජනා ලබන සඳුදා (08) වන විට සහභාගී වූ සියලු පක්ෂවලට පොදුවේ ලබාදෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.