කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යය තේමා කර ගනිමින් පාසල් දරු දැරියන්ගේ සිතුවම් දැක්මක්
අර්තාපල්, බඩඉරිඟු හා තේ වගාව සඳහා ලබා දෙන යුරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක් රුපියල් 15,000ක මිලකට ලබා දීමට තීරණය කළ බවකෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඉතා අසීරු අවස්ථාවක රට භාර ගනිමින් නිවැරදි මාවතට රට මෙහෙයවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමත් වී ඇති අතර ඉදිරි සියලු අභියෝග ජය ගැනීමට එතුමාට ආශිර්වාද කරන බව ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමියෝ පැවසූහ.