ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා (Fumio Kishida) මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය හෘදයාංගම සුබපැතුම් එක් කර තිබේ.
උඩරට දුම්රිය මාර්ගයේ නාය යාම් - කොළඹ කොටුව සහ බදුල්ල අතර සීඝ්‍රගාමී දුම්රිය අවලංගුයි -දුම්රිය දෙපාර්තමේන්තුව
නිරිතදිග මෝසම් සුළං සක්‍රීය වීමෙන් දිවයිනේ උද්ගතව ඇති අයහපත් කාලගුණික තත්ත්වය ලබන හත් වනදා සිට කෙමෙන් අඩුවී දහවෙනිදායින් පසුව පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි.
මෙවර යල කන්නයේ වී අස්වැන්න මිලදීගැනීමට වී අලෙවි මණඩලය තීරණය කර තිබේ.