ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

    ජාතිකත්වයෙන් සහ සාමුහිකව සියලුදෙනා එක්ව රට ගොඩනැඟීමට කැප වෙමු යැයි ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    නව ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර ඇත.

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (1) වන අනු ව්‍යවස්ථාවේ බලය ප්‍රකාරව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඩී.ඩබ්ලිව්. ආර්. බී. සෙනවිරත්න මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කොට ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya