අද උදෑසන 6.00 සිට මධ්‍යන 12.00 තෙක් පනවා තිබූ ඇඳිරි නීතිය යළි දීර්ඝ නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර 50% සීමාව සඳහා සැළකියයුතු මට්ටමක පරතරයක් පැවතීම හේතුවෙන් මැතිවරණ කොමිසම විසින් දෙවෙනි ගණනය කිරීමකට යෑමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ්. එල් රත්නායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්විමින් සඳහන් කරයි.
2024 ජනාධිපතිවණයේ නිල මැතිවරණ ප්‍රතිඵල විකාශය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ අවසරය ලබා ගත යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඡන්ද මධ්‍යස්ථාන හා ඡන්ද ගණන් කිරීමේ පරිශ්‍ර වෙත ජංගම දුරකථන රැගෙන ඒම සම්බන්ධව නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත දැක් වේ.